Skip to content Skip to footer

Polish Poems for Children

රු850.00

පුංචි ඇත්තන්ට පෝලන්ත කවි
Polish Poems For Children

පෝලන්ත භාෂාවෙන් පළමු වතාවට සරල කවි බසකින් සිංහලට පරිවර්තනය කරන ලද වෛවර්ණ සිතුවම් වලින් හැඩ ගැන්වී, ඝණ පිට කවරයක් සහිත දැකුම්කළු නිමාවකින් ප්‍රකාශිත ළමා කවි සමුච්චයකි. තෝරාගත් පෝලන්ත කවි කිවිඳියන් හය දෙනකු විසින් රචනා කරන ලද මෙම කවි ලාංකීය පුංචි දරුවන්ට පෝලන්ත පද්‍ය සාහිත්‍යය සම්බන්ධයෙන් අලුත් අත්දැකීමක් ලබා දෙන්නට සමත් වනු නිසැකයි.

ඔබේ දරුවන්ට, ඥාති දරුවන්ට මිතුරියකගේ හෝ මිතුරකුගේ දරුවකට උපන් දින/ අලුත් අවුරුද්දට හෝ වෙනත් විශේෂ අවස්ථාවක දී තෑගි දීමට සුදුසු අධ්‍යාපනික වටිනාකමකින් යුතු අගනා තිළිණයක්. වයස අවු 5- 9 ළමයින්ට සුදුසුයි. පොත පිට කවරය 350 Art Board, Inner pages 150 GSM, Full Colour, Size A4, 36 Pages.

පරිවර්තනය: රත්නසිරි සූරියආරච්චි( Suri Lanka)
සිතුවම්:උපුල් ජයරත්න
ප්‍රකාශනය: Suri Lanka Publications

තැපෑලෙන්  පොත මිලට ගැනීමට කැමති අය විමසන්න. WhatsApp: +48505316471

Polish Poems for Children is a charming collection of classic and modern poems written by renowned Polish authors such as Maria Konopnicka, Julian Tuwim, and others.

This book introduces children to the beauty of poetry through playful language, engaging themes, and colorful storytelling. It also offers a unique cultural experience, connecting young readers with Polish literature in an enjoyable way.

Perfect for children, parents, and educators, this collection encourages creativity, reading habits, and a love for poetry from an early age.

Category: Product ID: 23579

Description

Reviews

There are no reviews yet.

Be the first to review “Polish Poems for Children”

Your email address will not be published. Required fields are marked *

0
0