Description
Salis vas kawi Gee is a collection of Sinhala poetry that reflects the depth of human emotions, social realities, and cultural identity. Through carefully crafted verses, the author captures moments of life, relationships, and personal reflections in a meaningful and artistic way. This book is ideal for poetry lovers and readers who appreciate authentic Sinhala literature.
මෙම කෘතියට ඇතුළත් වන්නේ ආදරය, විරහව, පවුල් හා ආගමික සංස්ථාව, පරිසරය, සංචරණ අත්දැකීම්, යුද්ධය, විප්‍රවාශි ජීවිතය, සමාජ ප්‍රශ්න වැනි විවිධ තේමා යටතේ දසක හතරක් පුරාවට ලියවුණු කවි සමුච්චයකි. සමහර නිර්මාණ කාව්‍ය රචනයට මුලපිරූ අවධියේදී, එනම් 80 දශකයේදී මෙම කෘතියේ කර්තෘ අතින් ලියවුණු කවි රචනාය. සමහර කවි ලංකාවේ විවිධ පුවත්පත් සහ සඟරාවල පළ කෙරුණු ඒවාය. තවත් සමහරක් කවියාට ආගන්තුක පෝලන්ත බසින් රචනා කොට පසුව ඔහු විසින්ම සිය මවුබසට නොහොත් සිංහලට පරිවර්තනය කරනු ලැබූ නිර්මාණ හා සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රකාශයට පත්කරන ලද පද්‍ය රචනාය.
පිටු ගණන 48, ප්‍රමාණය A5, ISBN 9786246555276
ප්‍රකාශනය: කඩුල්ල ප්‍රකාශන, කඩවත






















Surilogin –
https://thetime.lk/?p=12226